Wednesday, November 22, 2017

සඳ එළිය සහ කුළු කුහර



පෙදෙහි රස හව් පුබුදන
නිදන තරු කැට අවුලන
නැගෙන දිළිහෙන බැසයන 
සඳෙහි එළිය ම තැනෙහි ඔබ ඇත

මැදක මන්දාකිණියක
බිඳුණු තරු ආවාටෙක
මිදුණු ක්ෂිතිජය නො දිසෙන
අඳුරු කළු කුහරයකි මා ඇස


10-11-17

1 comment:

  1. කළු කුහර කියන්නෙ අසීමිත බරක්

    ReplyDelete