Thursday, February 11, 2010

සාත්‍රෙ, ඔයා...



එයා ආපු දා ඉඳලා
.............

සාත්‍රෙ,
ඔයා නෑ.

මට හොයන්නවත්
අමතක උන හැටි...!

...........

අනේ...
මට පේන හරියකින්
ඉන්නවද?


02/2010

1 comment:

  1. Anonymous11/2/10 19:12

    Plus vieux plus vieil il arrive, la fibre de fibre qu'il devient - Jean Paul Satre

    ReplyDelete